හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාවලමුල්ල ග්‍රාම නිලධාරී වසමේ "සුහද වැඩිහිටි සමිතිය"  සඳහා පැවැත්වූ වැඩසටහනක් 2022.11.24 වන දින ලෙනගල ජනෝදාන බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

මෙහිදී ග්‍රාම නිලධාරිගේ ඉල්ලීම මත වැඩිහිටි සමිතියේ කටයුතු අධීක්ෂණය හා උපදෙස් ලබා දීම හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා නිලධාරී එයි.කේ. ඉලේපෙරුම මහත්මිය විසින් සිදු කළ අතර වැඩිහිටියන්ගේ මානසික සුවතාව උදෙසා මනෝවිද්‍යා දේශනයක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මනෝ උපදේශන නිලධාරී  ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් සිදුකරන ලදි.

මේ සඳහා ලෙනගල රජමහා විහාරාධිපති පූජ්‍ය පින්නවල අමිතසිරි හිමියන්ගේ ගෞරවණීය වැඩමවීම සිදු වූ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික මහතා ද  සහභාගි විය.

elderly societies24112022

elderly societies24112022 2

elderly societies24112022 3

elderly societies24112022 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top