හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු 2022.11.27 වන ඉරුදින මාවත්ගම ප්‍රජා ශාලාවේ දී  සිදුකරන ලදී.

 

මෙහිදී 2023 වර්ෂය සඳහා එම සංවිධානයට  නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කෙරුණි .

එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව හැඟීම් කළමණාකරණය හා එහි වැදගත්කම පිළිබදව කෙටි වැඩසටහනක් ප්‍රතිලාභී කාන්තාවන් සඳහා  පවත්වන ලදී.

 මාවත්ගම කාන්තා කාර්ය සංවිධානයෙහි සංවිධානයෙන්, වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර යන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා වසමෙහි ආර්ථික සංවිධාන නිලධාරී සහ ප්‍රතිලාභී කාන්තාවන් සහභාගී විය.

Reorganization and awareness program27112022

Reorganization and awareness program27112022 2

Reorganization and awareness program27112022 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top