හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 499 - හිරිපිටිය වසමේ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2022.11.29 වන දින හිරිපිටිය ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.

 

මෙම වැඩසටහන සඳහා  ව්‍යවසායකයින්  ඇතුළුව හිරිපිටිය වසමේ ප්‍රජාව  සහභාගි කර ගන්නා ලදී.

* සමථකරණය 

* ඵලදායිතාව

* අපනයන සංවර්ධනය 

යන විෂයන් යටතේ දැනුවත් කිරීමක් මෙහිදී සිදුවිය.

මේ සඳහා  සමථකරණ අංශය, ඵලදායිතා සංවර්ධන අංශය සහ අපනයන සංවර්ධන අංශය නියෝජනය  කරමින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  නිලධාරීන් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

හිරිපිටිය වසමේ සංවර්ධන නිලධාරිතුමිය විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර වසමේ ග්‍රාම නිලධාරිතුමිය සහ පවුල් සෞඛ්‍ය නිලධාරිතුමිය ද මේ සඳහා සහභාගි වන ලදී.

awareness program29112022

awareness program29112022 2

awareness program29112022 3

awareness program29112022 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top