ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා පෝෂණ වැඩසටහනට සමගාමීව දරුවන්ගේ ආරක්ෂාව හා පවතින ආර්ථික අර්බුදය තුළ දරුවන්ගේ  අධ්‍යාපන කටයුතු නොකඩවා සිදු කිරිමේ වැදගත්කම මෙන්ම පවුල , පාසල තුළ ඔවුන්ගේ වගකිම හා යහපැවැත්ම  පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  පසුගියදා  පැවැත්විණි.

 

2022-11-29 වන දින හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,  මත්තේගොඩ විද්‍යාදිප විද්‍යාලයේදි සිදු කරනලද මෙම වැඩසටහන සඳහා විද්‍යාලයීය  සිසුන් රැසකගේ සහභාගීත්වය දක්නට ලැබුණි.

 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී බි.වි.එස්. තේජාන්ති මහත්මියගේ සංවිධානයෙන් සහ සම්පත්දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

continuing education

continuing education 2

continuing education 3

continuing education 4

continuing education 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top