හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගම ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු  2022.11.29 වන දින සිදු කරන ලදී.

 

මෙහිදී කාන්තාවන් සඳහා වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණින් විකල්ප අදායම් මාර්ග හඳුන්වා දිම  පෙරදැරිව වෙළදපොළ  ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.

වසමෙහි ආර්ථික සංවර්ධන  නිලධාරි විසින් සංවිධානය කරන ලද  මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණ දායකත්වය   කාර්යාලයිය වනිතා සංවර්ධන නිලධාරි සහ වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් සපයන ලදී.

Reorganization of womens work29112022

Reorganization of womens work29112022 2

Reorganization of womens work29112022 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top