හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 603 බී කිතුලවිල වසමේ සමෘද්ධි ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.30 වන දින කිතුලවිල ප්‍රජා ශාලාවේදී  පැවැත්විණි.

 

මෙහිදී වෘත්තීය පුහුණු වැඩසටහන් හා වර්තමානයේ පවතින රැකියා අවස්ථා පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරි ඒ.නන්දනී මහත්මිය හා නිපුණතා සංවර්ධන නිලධාරි එම්. සී. පද්මකාන්ති මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබා දුන් අතර වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා විසින් සංවිධානය කරන ලදී.

 

awareness about the vocational training30112022

awareness about the vocational training30112022 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top