හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හබරකඩ වත්ත වසමේ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2022.12.06 වන දින හබරකඩ වත්ත ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.

 

මෙම වැඩසටහන සඳහා  ව්‍යවසායකයින්  ඇතුළුව එම වසමේ ප්‍රජාව  සහභාගි කර ගන්නා ලදී.

* කුඩා ව්‍යාපාර සංවර්ධනය

* විදේශ වෙළඳපොල හඳුනාගැනීම

*  ප්‍රජා විශෝධන ක්‍රියාවලිය

යන විෂයන් යටතේ දැනුවත් කිරීමක් මෙහිදී සිදුවිය.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ඩයනා ඩිනාලි මහත්මිය, අපනයන සංවර්ධන නිලධාරී ලිමාලි ගුණසේන මහත්මිය හා ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී නයෝමි ගුණසේකර මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

හබරකඩ වත්ත වසමේ සංවර්ධන නිලධාරි පී.ඒ.කේ. ශානිකා ලක්මිණි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කල අතර වසමේ ග්‍රාම නිලධාරි අයි.එල්. ගන්කන්ද මහත්මිය හා  සමෘද්ධි සංවර්ධන නිලධාරි ජේ.ඒ.කේ.එල්. අල්විස් මහත්මිය ද මේ සඳහා සහභාගි වන ලදී.

 

to educate entrepreneurs06122022

to educate entrepreneurs06122022 2

to educate entrepreneurs06122022 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top