ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රයට සමගාමීව  වසම් තුළ ආහාර සුරක්ෂිතතාව , ජීවනෝපාය සංවර්ධනය සහ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ මෙම වැඩසටහන 2022-12- 05 සහ 08 යන දිනයන්හි හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

 

මෙහිදී ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රය  වශයෙන් ග්‍රාම නිලධාරි වසම් කඩිනමින් සවිබල ගැන්වීම සඳහා ව්‍යවසායකත්ව සංවර්ධනයේ වැදගත්කම හා ඒ සඳහා ආර්ථික සංවර්ධන නිලධාරින්ට දායක විය හැකි ආකාරය පිළිබඳව අවබෝධය ලබාදීම හා ඊට අදාළ ක්‍රියාකාරි සැලැස්ම සැකසීම සිදුකරන ලදී.

 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය  කුඩා ව්‍යාපාර සංවර්ධන  අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර කොළඹ  දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ දමිතා නාරසිංහ මහත්මිය  සහ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී නිරෝෂා නානායක්කාර මහත්මිය විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී

importance of entrepreneurship05122022

importance of entrepreneurship05122022 2

importance of entrepreneurship05122022 3

importance of entrepreneurship05122022 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top