හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක  මහතාගේ උපදෙස්   හා මගපෙන්වීම මත නියෝජ්‍ය ක්‍රම සම්පාදක අධ්‍යක්ෂිකා  නිලංකා  එස්. සම්පත් මහත්මියගේ අධීක්ෂණයෙන්  කාර්යාලයීය  සැලසුම් අංශය  මගීන්  කාර්යාලයීය සියළු  අංශයන්හි  නිලධාරිනියන්  උදෙසා  "මිහිරි මැදිවිය" නමින්  සෞඛ්‍ය වැඩමුළුවක්  ශ්‍රී  ලංකා  ආර්තවහරණ සංගමයේ සම්පත් දායකත්වයෙන්  දෙසැම්බර් නම වෙනි ( 9 ) දින පවත්වනු ලැබූයේ හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී.

ශ්‍රී ලංකා ආර්තවහරණ සංගමයේ  සභාපති  විශේෂඥ  කායික වෛද්‍ය කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  මහාචාර්ය  පියුෂා අතපත්තු  මහත්මිය  ප්‍රමුඛ  වෛද්‍ය දර්ශන අබේගුණවර්ධන මහතා, වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා, වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා,  වෛද්‍ය දිනුක ලංකේෂ්වර මහතා , වෛද්‍ය සනත්  අක්මීමන  මහතා, වෛද්‍ය එම්.ඩී.පී.ගුණරත්න මහතා හා වෛද්‍ය  ශිරෝමලී දිසානායක   මහත්මිය  යන වෛද්‍යවරුන් විසින්   මෙම සෞඛ්‍ය වැඩමුළුවේ දැනුවත් කිරීමේ  දේශන සිදුකරන  ලදී .

.

SweetMiddleLife

SweetMiddleLife 2

SweetMiddleLife 3

SweetMiddleLife 4

SweetMiddleLife 5

SweetMiddleLife 6

SweetMiddleLife 11

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top