හෝමාගම  මත්තේගොඩ සමෘද්ධි කලාපය ට අයත්  අංක 603 බී කිතුලවිල  ග්‍රාම  නිලධාරී  වසමේ ධර්ම දේශනා පිංකමක් පසුගියදා   කිතුලවිල ප්‍රජා ශාලාවේදී පවත්වනු  ලැබූයේ   ගල් කන්ද පාර කිරිවත්තුඩුව   ශ්‍රී  පත්මාස්වර  සිල් මෑණි ආරාමයේ උපපාරමී සිල් මෑණියන් විසින්.

 

කිතුලවිල සමෘද්ධි  ප්‍රජා මූල සංවිධානයේ  සාමාජිකයින්  ඇතුළු  ප්‍රදේශවාසීන්  මෙදින  ධර්ම  ශ්‍රවනය සදහා සහභාගී  වූහ.

කිතුලවිල සමෘද්ධි සංවර්ධන නිලධාරි ඩබ්. එල් දීපාල් රත්නායක  මහතාගේ  මූලිකත්වයෙන්  මෙම ධර්ම දේශනා  පිංකම සංවිධානය කරන ලදී .

 

Preaching sermon

Preaching sermon 2

Preaching sermon 3

Preaching sermon 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top