හෝමාගම මත්තේගොඩ සමෘද්ධි කලාපය ට අයත් අංක 603 බී කිතුලවිල ග්රාම නිලධාරී වසමේ ධර්ම දේශනා පිංකමක් පසුගියදා කිතුලවිල ප්රජා ශාලාවේදී පවත්වනු ලැබූයේ ගල් කන්ද පාර කිරිවත්තුඩුව ශ්රී පත්මාස්වර සිල් මෑණි ආරාමයේ උපපාරමී සිල් මෑණියන් විසින්.
කිතුලවිල සමෘද්ධි ප්රජා මූල සංවිධානයේ සාමාජිකයින් ඇතුළු ප්රදේශවාසීන් මෙදින ධර්ම ශ්රවනය සදහා සහභාගී වූහ.
කිතුලවිල සමෘද්ධි සංවර්ධන නිලධාරි ඩබ්. එල් දීපාල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් මෙම ධර්ම දේශනා පිංකම සංවිධානය කරන ලදී .














