අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද  වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් 2022.12.08 වන දින පාලගම කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.

 

මේ සඳහා එම පාසැලේ නවය (9) වසර සිසුන් සහභාගි වූ අතර මෙහිදී  ඛාණ්ඩ විෂයයන් තෝරා ගැනීමට අදාළ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මානව සම්පත් සංවර්ධන නිලධාරී ඒ.නන්දනී මිය, ටී.එච්. රේණුකා මිය  සහ නිපුණතා සංවර්ධන නිලධාරී ඩබ්.ආර්.උග්ගල්ල මයා, එම්.සී. පද්මකාන්ති මිය මෙම වැඩසටහන සංවිධානය කර සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

career guidance program

career guidance program 2

career guidance program 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top