හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලගම ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු 13-12-2022 වන දින  ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී  සිදුකරන ලදී.

 

මෙහිදී මෙම වැඩසටහනට සමගාමීව වර්තමානයෙහි  රටතුළ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමට විකල්ප   ආදායම් මාර්ග හඳුන්වාදීමේ අරමුණින් යුතුව වෙළඳපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් පවත්වන්නට යෙදුණි .

පාලගම වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන  සංවිධානය කළ අතර වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් මෙහි  සම්බන්ධීකරණය කටයුතු සිදුකරන ලදී.

womens work organizations and introduce

womens work organizations and introduce 2

womens work organizations and introduce 3

womens work organizations and introduce 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top