හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහතුඩුව උතුර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් 13-12-2022 වන දින කහතුඩුව උතුර වසමෙහිදී සිදු කරන ලදී.

 

මෙහිදී  කාන්තාවන්  සඳහා වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමේ අදහසින් විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමේ අරමුණ පෙර දැරිව වෙළෙඳපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් පවත්වන්නට යෙදුණි .

කහතුඩුව උතුර වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කල අතර වනිතා සංවර්ධන නිලධාරී  සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

 

self employment training

self employment training 2

self employment training 3

self employment training 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top