හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 592 සියඹලාගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .15 වන දින එම වසමෙහි ප්‍රජා ශාලාවේ දී සිදු කරන ලදී.

 

 මෙහිදී කාන්තා සමීතියක ඇති වැදගත්කම මෙන් ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කෙරුණි .

එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව කාන්තාවන් සඳහා වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණින් විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීම පෙර දැරිව වෙළෙඳපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් ද පවත්වන ලදී.

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී සහ ග්‍රාම නිලධාරි විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී /වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

SyabalagodaNorthWomenWorkOrganization

SyabalagodaNorthWomenWorkOrganization 2

SyabalagodaNorthWomenWorkOrganization 3

SyabalagodaNorthWomenWorkOrganization 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top