හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම  මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය   අමාත්‍ය  ආචාර්යය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ  ප්‍රදානත්වයෙන්    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී දෙසැම්බර් පහලොස්වෙනිදා ( 15 ) පැවැත්විණ.

 

 පසුගිය සම්බන්ධීකරණ කමිටු  රැස්වීමේදී සාකච්ඡා කරන ලද  ගැටළු වලට අදාල ගෙන ඇති ක්‍රියාමාර්ග, 2022 වර්ෂයෙහි සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය  ඉදිරිපත් කිරීම, කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින්  සීමා නිර්ණ  යෝජනා ඉදිරිපත් කිරීම, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන  හා නව යෝජනා  ඉදිරිපත් කිරීම  මෙදින සාකච්ඡාවට  බදුන් විිය.

හෝමාගම  ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති  සම්පත් චමින්ද ජයසිංහ  මහතා ප්‍රමුඛ  මහජන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා , නියොජ්‍ය ක්‍රම සම්පාදක අධ්‍යක්ෂිකා නිලංකා  එස්. සම්පත් මහත්මිය  ඇතුළු වෙනත්  රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් හා කාර්යාලයීය නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ.

Homagama Coordination Committee meeting15122022

Homagama Coordination Committee meeting15122022 2

Homagama Coordination Committee meeting15122022 3

Homagama Coordination Committee meeting15122022 4

Homagama Coordination Committee meeting15122022 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top