"මානසික ගැටලු කළමනාකරණය" යන තේමාව යටතේ පවත්වන ලද මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහනක් 2022.12.16 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරිවත්තුඩුව  වසමේ සණස සමිති ශාලාවේදී පැවැත්විණි.

 

මෙහිදී වර්තමානයේ පවතින ආර්ථික හා සමාජීය වටපිටාව තුල පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරි ටෙරන්ස් අතුකෝරල මහතා විසින් ලබා දුන් අතර සම්බන්ධීකරණය  කිරිවත්තුඩුව වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි විසිනි.

awareness about the management16122022

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top