හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන නගරය ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තාවන් සඳහා සබන් නිෂ්පාදන  පුහුණු වැඩසටහනක් 2022.12.20 වන දින පවත්වන  ලදී.

 

ඒ අනුව පවතින ආර්ථික අපහසුතා සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හඳුන්වා දීමේ අරමුණින්  ව පවත්වන ලද මෙම වැඩසටහන සඳහා වසමෙහි කාන්තාවන් මූලික කරගන්නට යෙදුණි.

ඉතා අඩු මූලික පිරිවැයක් සහිත ආදායම් ඉපයිම හෝ ස්වකීය භාවිතය උදෙසා සබන් නිෂ්පාදනයට කාන්තාවන් යොමු කිරීම මෙහි අරමුණ විය.

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී සහ ග්‍රාම නිලධාරි විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

soap making training program20122022

soap making training program20122022 2

soap making training program20122022 3

soap making training program20122022 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top