හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන උතුර ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .20 වන දින වසමෙහි සේවා පියසේ දී සිදු කරන්නට යෙදුණි.

 

මෙම වැඩසටහනෙහිදී කාන්තා සමිතියක ඇති වැදගත්කම, ඉන් ගමට,ප්‍රජාවට ලැබෙනා අත්වැල  මෙන්ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබඳව  ප්‍රජාව දැනුවත් කිරීමද සිදුවිය.

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කළ මෙම වැඩසටහනෙහි

සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී  සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදු කරන ලදී.

ග්‍රාම නිලධාරී ,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ,ආර්ථික සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන නිලධාරී ,වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර  ප්‍රධාන වසමෙහි කාන්තාවන් මේ සඳහා සහභාගී විය.

 

ReorganizationofHomagama WomenWork

ReorganizationofHomagama WomenWork 2

ReorganizationofHomagama WomenWork 3

ReorganizationofHomagama WomenWork 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top