හෝමාගම නාවලමුල්ල  ග්‍රාම නිලධාරී වසමේ රාජකාරි  කටයුතු  කරන සමෘද්ධි සංවර්ධන නිලධාරී  තුසිර ඉන්දික කරුණාරත්න මහතාගේ අදහසකට අනුව ඔහුගේ  හා ග්‍රාම නිලධාරිනී වසන්තා සන්දනායක මහත්මියගේ හා සංවර්ධන නිලධාරී බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් නාවලමුල්ල ග්‍රාමයේ වැඩිහිටියන්ගේ කායික මානසික සෞඛ්‍ය සංවර්ධනය සදහා වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පසුගියදා  නාවලමුල්ල වසා දමා ඇති පාසැලේදී ආරම්භ කරන ලදී.

 

ආරම්භක දිනදී වැඩිහිටියන් සදහා පහන්තිර නිෂ්පාදනය පිලිබද පුහුණුවක් ලබා දුන් අතර ඉදිරියේදී ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය සදහා ව්‍යාපෘති කීපයක් හදුන්වාදීමටත්  ඔවුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු  සූදානම් කර ඇත.

 

An elderly day care center

An elderly day care center 2

An elderly day care center 3

An elderly day care center 4

An elderly day care center 5

An elderly day care center 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top