හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තේගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධාන කිරීමේ  කටයුතු  21.12.2022 වන දින මත්තේගොඩ ශ්‍රී සරණ ධම්ම  විහාරස්ථානයේදී  සිදු කරන ලදී.

 

මෙහිදී කාන්තා සමිතියක ඇති වැදගත්කම මෙන්ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම ද  සිදු කරන්නට යෙදුණි. ඒ සඳහා වනිතා සංවර්ධන නිලධාරිනියගේ සම්පත්දායකත්වය  හිම්ව තිබුණි.

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ග්‍රාම නිලධාරී , සංවර්ධන නිලධාරී සහ කාන්තාවන් සහභාගී වූ අතර

මෙහි  සම්බන්ධීකරණ කටයුතු  වනිතා සංවර්ධන නිලධාරී , වනිතා සංවර්ධන ක්ෂේත්‍ර  සහකාර විසින්  සිදුකරන ලදී.

Womens Work Organizations21122022

Womens Work Organizations21122022 2

Womens Work Organizations21122022 3

Womens Work Organizations21122022 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top