හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මත්තේගොඩ මධ්‍යම A  වසමේ  වැඩිහිටියන් ප්‍රමුඛ ප්‍රජාව සඳහා පැවැත්වූ මනෝ උපදේශන වැඩසටහනක් 18-12-2022 වන දින සේවා පියසේදී  පැවැත්විණි.

 

මෙහිදී ජීවිතයේ සැදෑ සමය අධ්‍යාත්මික සුවයෙන් ගත කිරීම උදෙසා ක්‍රියාකල යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරී ඒ. ජී. සමන්ත අරඹේගම මහතා විසින් ලබා දුන් අතර සංවිධානය වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි , ග්‍රාම නිලධාරී හා සමෘද්ධි සංවර්ධන නිලධාරි විසිනි.

 

psychological counseling program

psychological counseling program 2

psychological counseling program 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top