හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහතුඩුව උතුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .23 වන දින එම වසමෙහි ප්‍රජාශාලා පරිශ්‍රයේදී සිදු කරන ලදී.

 

මෙහිදී කාන්තා සමිතියක ඇති වැදගත්කම මෙන් ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කරන ලදී .

මේ සඳහා වසමෙහි ග්‍රාම නිලධාරි/ සමෘද්ධි සංවර්ධන නිලධාරි ඇතුළු කාන්තා ප්‍රජාව සහභාගී වූ අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු  වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර  සහකාර විසින් සිදුකිරීමට යෙදුණි .

women work organization in Kahathuduwa

women work organization in Kahathuduwa 2

women work organization in Kahathuduwa 3

women work organization in Kahathuduwa 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top