හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහතුඩුව උතුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .23 වන දින එම වසමෙහි ප්‍රජාශාලා පරිශ්‍රයේදී සිදු කරන ලදී.
මෙහිදී කාන්තා සමිතියක ඇති වැදගත්කම මෙන් ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කරන ලදී .
මේ සඳහා වසමෙහි ග්‍රාම නිලධාරි/ සමෘද්ධි සංවර්ධන නිලධාරි ඇතුළු කාන්තා ප්‍රජාව සහභාගී වූ අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකිරීමට යෙදුණි .


















