හෝමාගම   දියගම නැගෙනහිර , දියගම බටහිර  හා කිරිවත්තුඩුව උතුර  යන වසම් ත්‍රිත්වයෙහි  ක්ෂේත්‍ර  සියලු රාජ්‍ය නිලධාරීන් එක්ව    ආර්ථික  පුනර්ජීවන කමිටුව යටතේ  පිහිටුවා ඇති  "ග්‍රාමීය ව්‍යවසාය කමිටුව"  විසින්  දියගම නැගෙනහිර ,දියගම බටහිර හා කිරිවත්තුඩුව උතුර වසම් ත්‍රිත්වයෙහි ග්‍රාමීය ව්‍යවසායකයින් නගා සිටුවීමේ අරමුණින් සංවිධානය  කරන ලද  අලෙවි  පොලක්  දෙසැම්බර් 24 වෙනිදා   දියගම ශ්‍රී සාලවනෝද්‍යානාරාම විහාරස්ථ පරිශ්‍රයේදී පවත්වන ලදී.

 

දියගම ශ්‍රී සාලවනෝද්‍යානාරාම විහාරස්ථානයේ  විහාරාධිපති  ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය දියගම ධම්ම රක්ඛිත හිමි,  ප්‍රාදේශීය සභා මන්ත්‍රී  ප්‍රභාත්  විදුරංග මහතා, කහතුඩුව පොලිස් ස්ථානයේ  පොලිස්  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඒ.එච්.ඒ.ප්‍රියංකර මහතා හා රාජ්‍ය නිලධාරී  සමන් කුමාරගේ මහතා  මෙම අලෙවි  පොලෙහි  සමාරම්භක  අවස්ථාවට එක්වූහ.

දියගම නැගෙනහිර , දියගම බටහිර  හා කිරිවත්තුඩුව උතුර  යන වසම් ත්‍රිත්වයෙහි  ක්ෂේත්‍ර   සියලු රාජ්‍ය නිලධාරීන් එක්ව  මෙම පොළ සංවිධානය කරන ලදී.

Rural Fair24122022

Rural Fair24122022 2

Rural Fair24122022 3

Rural Fair24122022 4

Rural Fair24122022 5

Rural Fair24122022 6

Rural Fair24122022 7

Rural Fair24122022 8

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top