හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම කාන්තා කාර්ය සංවිධානය මගින් සංවිධානය කළ කාන්තා ව්‍යවසායකයින්ගේ  මාසික පොළ 24-12-2022 වන දින එම වසමෙහි පවත්වන ලදී.

 

සමිති සාමාජිකාවන්ගේ ආර්ථිකයට ශක්තියක් වනු පිණිස  වෙළදපොළක් නිර්මාණය කිරිමේ අරමුණින් සංවිධානය කළ මෙම වැඩසටහන කොට්ඨාසයේ ක්‍රියාත්ම සෙසු කාන්තා සමිති සියල්ලම විසින් ඉදිරියේදී තම වසම  නියෝජනය කරමින් සිදු කිරීමට අපේක්ෂිතය.

 මාවත්ගම කාන්තා සමිතිය විසින් සංවිධානය කළ මෙම කටයුත්ත සඳහා ග්‍රාමිය  ප්‍රජාව තුළ මහත් කැමැත්තක් හිමිව තිබූ අතර   වනිතා සංවර්ධන නිලධාරි, බල මණ්ඩල නිලධාරීන් ඇතුලු ප්‍රදේශවාසීන් රැසක්  මේ සඳහා සහභාගී  විය.

Mawatgama Women Entrepreneurs24122022

Mawatgama Women Entrepreneurs24122022 2

Mawatgama Women Entrepreneurs24122022 3

Mawatgama Women Entrepreneurs24122022 4

Mawatgama Women Entrepreneurs24122022 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top