හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගොඩ උතුර සණස සමිතිය විසින් සංවිධානය හා අමුද්‍රව්‍ය සැපයීම මත පවත්වනු ලැබූ "ආහාර විජලනය සම්බන්ධ තාක්ෂණික පුහුණු වැඩමුළුවක්" 2022-12-23 වන දින එම සමිති ශාලාවේදී පැවැත්විණි.
මේ සඳහා මීගොඩ උතුර සණස සමිති සාමාජිකයින් සහභාගි වූ අතර සම්බන්ධීකරණය හා සම්පත්දායකත්වය විදාතා මධ්‍යස්ථානය විසිනි.


















