හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගොඩ උතුර සණස සමිතිය විසින් සංවිධානය හා අමුද්‍රව්‍ය සැපයීම මත පවත්වනු ලැබූ  "ආහාර විජලනය  සම්බන්ධ තාක්ෂණික පුහුණු වැඩමුළුවක්" 2022-12-23 වන දින එම සමිති ශාලාවේදී පැවැත්විණි.

 

මේ සඳහා මීගොඩ උතුර සණස සමිති සාමාජිකයින් සහභාගි වූ අතර සම්බන්ධීකරණය හා සම්පත්දායකත්වය  විදාතා මධ්‍යස්ථානය විසිනි.

food dehydration23122022

food dehydration23122022 2

food dehydration23122022 3

food dehydration23122022 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top