සුදන්ත මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ අනුග්‍රහයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සදහා දන්ත වෛද්‍ය සායනයක් දෙසැම්බර් 28 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත කාර්යාලයීය ආයතන අංශය මගීන් මෙම දන්ත සායනය සංවිධානය කරන ලදී.



















