හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  හේනවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි යශෝධරා කාන්තා කාර්ය සංවිධානයේ  ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු 2022.12.27 වන දින සිදු කරන ලදී.

මෙහිදී 2023 වර්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්කරගත් අතර මාසික පොළ පැවැත්වීම මෙන්ම සමිතියේ ඉදිරි වැඩ සැලැස්ම සකස්කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරි විසින් ළමා සමාජයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය මූලික දැනුවත් කිරීමක්ද මෙහිදී  සිදු කළ අතර පැමිණ සිටි දරුවන් සඳහා අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීම කාන්තා සමිති සභාපති තුමිය විසින් මෙම අවස්ථාවේදී සංවිධානය කර තිබුණි.

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

YashodaraWomensWorkOrganization

YashodaraWomensWorkOrganization 2

YashodaraWomensWorkOrganization 3

YashodaraWomensWorkOrganization 4

YashodaraWomensWorkOrganization 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top