"ඉගෙනුම් හා මතක සංවර්ධනය" යන තේමාව යටතේ සිදුකරන ලද උපදේශන වැඩසටහනක් මත්තෙගොඩ පියරතනාරාම විහාරස්ථානයේ දී 2022/12/27 වන දින පැවැත්විණි.

 

මෙම වැඩසටහන සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට  අයත් මත්තේගොඩ නැගෙනහිර වසමේ 10, 11, 12 හා 13 යන වසර වල ඉගෙනුම ලබන ගම්වැසි සිසුන් සහභාගී කර ගන්නා ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන  නිලධාරී  ටෙරන්ස්  අතුකෝරළ මහතා විසින් වන අතර සංවිධානය මත්තේගොඩ නැගෙනහිර කාන්තා කාර්‍ය සමිති සාමාජිකාවන් විසිනි.

 

learning and memory development27122022

learning and memory development27122022 2

learning and memory development27122022 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top