"ඉගෙනුම් හා මතක සංවර්ධනය" යන තේමාව යටතේ සිදුකරන ලද උපදේශන වැඩසටහනක් මත්තෙගොඩ පියරතනාරාම විහාරස්ථානයේ දී 2022/12/27 වන දින පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මත්තේගොඩ නැගෙනහිර වසමේ 10, 11, 12 හා 13 යන වසර වල ඉගෙනුම ලබන ගම්වැසි සිසුන් සහභාගී කර ගන්නා ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් වන අතර සංවිධානය මත්තේගොඩ නැගෙනහිර කාන්තා කාර්ය සමිති සාමාජිකාවන් විසිනි.

















