සබන් හා සබන් කුඩු නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2022/12/27 වන දින අම්බලන්ගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
ලියෝමා සබන් නිෂ්පාදන ආයතනය නියෝජනය කරමින් විපුල නරසිංහ මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.
අම්බලන්ගොඩ හා හෙරලියාවල වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් සංවිධාන කටයුතු සිදු කල අතර විදාතා මධ්‍යස්ථානය විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරුණි.

















