සබන් හා සබන් කුඩු නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2022/12/27 වන දින අම්බලන්ගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

 

ලියෝමා සබන් නිෂ්පාදන ආයතනය නියෝජනය කරමින් විපුල නරසිංහ මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

අම්බලන්ගොඩ හා හෙරලියාවල වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් සංවිධාන කටයුතු සිදු කල අතර  විදාතා මධ්‍යස්ථානය විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරුණි.

training workshop on soap27122022

training workshop on soap27122022 2

training workshop on soap27122022 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top