හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  දරුවන්ගේ  සුබ සිද්ධිය  වෙනුවෙන්  කටයුතු ඉටුකෙරෙන  ප්‍රාදේශීය  ළමා සභාව 2022-12-28 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විණි .

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා පවතින ළමා සමාජයන්හි නිලධාරී සියලු දෙනා සහභාගී වූ මෙම වැඩසටහනෙහිදී දරුවන් සිය කලා කුසලතාවයන්ද  මනා ලෙස ප්‍රකට කරන ලදී.

එමෙන්ම මෙම වැඩසටහනට සාපේක්ෂව  සංගීත ශිල්පී  දමිත් නන්දන මහතා විසින් දරුවන් සඳහා විශේෂ ගී රසවින්දන වැඩසටහනක් පවත්වන්නට යෙදුණි.

2023 වර්ෂයට අදාළ ළමා සමාජ  දරුවන්ගේ ඉදිරි වැඩ සැලැස්ම සකස් කිරීමද මෙහිදී සිදුවිණි.

තෙමසකට වරක් රැස්වෙන හෝමාගම  ප්‍රාදේශීය ළමා සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

Homagama Regional Childre Council28122022

Homagama Regional Childre Council28122022 2

Homagama Regional Childre Council28122022 3

Homagama Regional Childre Council28122022 4

Homagama Regional Childre Council28122022 5

Homagama Regional Childre Council28122022 6

Homagama Regional Childre Council28122022 7

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top