හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදෙස් ගත වීමට අපේක්ෂිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මානසිකව සවිබල ගැන්වීම සහ සුරක්ෂිත සංක්රමණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022/12/30 වන දින හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ විදේශ රැකියා අංශය විසින් වන අතර සම්පත් දායකත්වය හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරි කේ.ඩී හිමාලි කටුගම්පල මහත්මිය විසිනි.


















