හෝමාගම ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාසයේ  විදෙස් ගත වීමට අපේක්ෂිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මානසිකව සවිබල ගැන්වීම  සහ සුරක්ෂිත සංක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්  2022/12/30 වන දින  හෝමාගම ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි.

 

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ විදේශ  රැකියා අංශය විසින් වන අතර සම්පත් දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමථ සංවර්ධන  නිලධාරි කේ.ඩී හිමාලි කටුගම්පල මහත්මිය විසිනි.

 

program for those intending to go abroadogog

program for those intending to go abroad 2

program for those intending to go abroad 3og

program for those intending to go abroad 4og

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top