පිටිපන උතුර හා පිටිපන දකුණ යන වසම් දෙකට අයත් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පරියේෂණ සහකාර නිලධාරින්, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා එහි පැමිණි සේවාලාභීන් සඳහා වූ දැනුවත් කිරීමක් 2023.01.03 වන දින අදාල වසම්වල සේවා පියස්වලදී සිදුවිය.

 

මෙහිදී සමථ නිලධාරී හිමාලි කටුගම්පල ,  අපනයන සංවර්ධන නිලධාරී ලිමාලි ගුණසේන හා ඵලදායිතා සංවර්ධන නිලධාරී කමනි ඩයස් යන මහත්මීන් විසින් සමථකරණ ක්‍රියාවලිය, ඵලදායිතා කටයුතු හා අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන ලදී.

 

An awareness of government officials and clients in Pitipana North

An awareness of government officials and clients in Pitipana North 2

An awareness of government officials and clients in Pitipana North 3

An awareness of government officials and clients in Pitipana North 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top