හෝමාගම  මාගම්මන බටහිර  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය  මගීන්  2023 නව වසරට සෙත්පතා  බෝධි පූජා  පිංකමක්  ජනවාරි  දෙවන (2) දින මාගම්මන පුරාණ විහාරස්ථානයේදී  පවත්වන ලදී.

 

පිටිපන සමෘද්ධි කලාපයේ ක්ෂේත්‍ර සහකාර මාගම්මන බටහිර  ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ වැඩබලන සමෘද්ධි සංවර්ධන නිලධාරිනී යමුනා ක්‍රිෂාන්ති  මහත්මියගේ  මූලිකත්වයෙන්  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරී මණ්ඩලයේ සංවිධානයෙන්  හා සාමාජිකයින්ගේ  සහභාගිත්වයෙන්   බෝධිපුජා  පිංකම පවත්වන  ලදී.

Sethpatha Bodhi Puja Pingkam20230102

Sethpatha Bodhi Puja Pingkam20230102 2

Sethpatha Bodhi Puja Pingkam20230102 3

Sethpatha Bodhi Puja Pingkam20230102 4

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top