හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේන්පිට වසම තුළ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමේ අරමුණින් ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය සහ අභිප්‍රේරණය කිරීම උදෙසා පවත්වනු ලැබූ වැඩසටහනක් 2023.01.05 වන දින ඇඹුල්ගම සේවා පියසේ දී පැවැත්විණි.

 

මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකාරිණී ගයනි මහත්මිය විසිනි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර පුනරුත්ථාපන සංවර්ධන නිලධාරී ගිශානි උමේංගා මහත්මියද සහභාගි වෙමින් ප්‍රජාපාදක ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

සංවිධානය හා සම්බන්ධීකරණය වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි විසිනි.

Heinpita Division Economic Revival Committee Meeting05012023

Heinpita Division Economic Revival Committee Meeting05012023 2

Heinpita Division Economic Revival Committee Meeting05012023 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top