වෙහෙසකර ජීවන රටාවෙන් මිදී , යහපත් දිවි පෙවතකට ඉඩ හසර ලබාදෙමින් දහම් මගට අවතීර්ණ වීමේ  අරමුණ පෙරදැරිව, "වෙහෙසකර මනසට ආධ්‍යාත්මික සහනයක් " විශේෂ දහම් සාකච්ඡාව 05.01.2023 වන දින හෝමාගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

මෙම සදහම් සාකච්ඡාව සඳහා පූජ්‍ය  ගංගොඩවිල මුදිත ස්වාමීන් වහන්සේ වැඩමවා වදාළ අතර බුදුදහම හා සබැඳුනු කරුණු රැසක් සහ එමගින් පුද්ගල ජීවිතය සාර්ථක කරගැනීමේ මග මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

හෝමාගම  ප්‍රාදේශීය ලේකම්තුමන් ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ  (සැලසුම්) ප්‍රධාන  කාර්යාලයීය නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගීවිය.

කාර්යාලයීය බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් සහ ක්ෂේත්‍ර අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Spiritual Relief for a Tired Mind05012023

Spiritual Relief for a Tired Mind05012023 2

Spiritual Relief for a Tired Mind05012023 3

Spiritual Relief for a Tired Mind05012023 4

Spiritual Relief for a Tired Mind05012023 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top