බෝ නොවන රෝග නිවාරණයට මගක් ලෙස දේශීය ආහාර සංරක්ෂණ ක්‍රියාවලිය අනුගමනය කරමින් හෙළ බොජුන් හළ නවතම ශාඛාව හෝමාගම පිටිපන NSBM සරසවි පරිශ්‍රයේදී 05.01.2023 වන දින ආරම්භ ව්ය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන උතුර වසමේ අඩු ආදායම්ලාභී කාන්තාවන් 06 දෙනෙකු සඳහා මෙමගින් රැකියා අවස්ථා සැලසෙනු ඇත.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාගේ මඟපෙන්වීම මත සමාජ සේවා අංශයේ හා පිටිපන උතුර, මාවත්ගම ග්‍රාම නිලධාරීන් ගේ සම්බන්ධීකරණයෙන් සහ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.


















