අංක 150  හෝමාගම සමථ මූල මණ්ඩලයේ නව වසරේ රාජකාරී ආරම්භය හා වාර්ෂික සුහද හමුව 2023.01.07 වන දින සමථ මණ්ඩල සුබසාධක සංගමය සමඟ එක්ව උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

 

දසවසරකට වඩා සමථ මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කල සභාපතිවරු හා සාමාජිකයින් අගයමින් ඔවුන්ට සමරුකලාපයන් හා මුල්‍යමය තිලිණයන් පිළිගැන්වීම එදින සිදුවිය.

මෙහිදී හෝමගම සමථ මූල මණ්ඩලයේ 1991 සිට විශිෂ්‍ට  සමාජ මෙහෙයක් සිදු කළ ගුණසිංහ ජයකොඩි මහතා ද, 1996 සිට සේවයන් සිදු කල වි.ගො.කරුණාදාස , ජයතිස්ස, කල්‍යාණවතී යන මහත්ම මහත්මීහු සම්මාන ගෞරවාදරයට පත් වූහ.

සමථ මණ්ඩලයේ ගරු සභාපති, සාමාජිකයින්, සුබසාධක සංගමයේ සභාපති ඇතුළු ක්‍රියාකාරී සාමාජිකයින්ගේ සංවිධානයෙන් හා හෝමගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයයේ සමථ නිලධාරි  හිමාලි කටුගම්පල මහත්මියගේ සහහාගිත්වයෙන් මෙම වැඩසටහන  සිදුකරන්නට  යෙදිණි.

 

official start and annual friendly meeting07012023

official start and annual friendly meeting07012023 2

official start and annual friendly meeting07012023 3

official start and annual friendly meeting07012023 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top