හෝමාගම කිතුලහේන  ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය  මගීන්  2023 නව වසරට සෙත්පතා  බෝධි පූජා  පිංකමක් පසුගියදා     කිතුලහේන ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.

 

කිතුලහේන   ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ වැඩබලන සමෘද්ධි සංවර්ධන නිලධාරී නිශාන්ත පරණමාන්න  මහතාගේ  උපදෙස් මත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරී මණ්ඩලයේ සංවිධානයෙන්   සාමාජිකයින්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන්   බෝධිපුජා  පිංකම පවත්වන  ලදී.

Bodhi Puja Pingkam at Kitulahena2023

Bodhi Puja Pingkam at Kitulahena2023 2

Bodhi Puja Pingkam at Kitulahena2023 3

Bodhi Puja Pingkam at Kitulahena2023 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top