හෝමාගම වටරැක දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටුව හා ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරන ඩෙංගු මර්ධන වැඩසටහනක් ඉකුත් හත්වෙනිදා (7) වටරැක දකුණ ග්‍රාමයේදී සිදුකරන ලදී.
රාජ්‍ය නිලධාරීන් හා ස්වෙච්ඡා සංවිධාන නායකයින් මෙම වැඩසටහනට සම්බන්ධ වූහ.




















