හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගම ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් සඳහා දේශීය ආහාර භාවිතයේ ඇති වටිනාකම හා පවතින ආර්ථික අපහසුතා මග හරවමින් පෝෂණීය, සමබල ආහාරයක් සකස් කිරීම මෙන්ම පවුලේ නිරෝගීකම වෙනුවෙන් වන කාන්තාවගේ භූමිකාව සම්බන්ධව දැනුවත් කිරීම සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහන 2023.01.10 වන දින උඩගෙවත්ත ප්‍රජාශාලාවෙහිදී පවත්වන ලදී.

 

දේශීය  ආහාර සංස්කරණ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඵ්කකයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ගිනිගේ මහතා සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය අනෝජා මහත්මිය  විසින් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණ  සහ සංවිධාන කටයුතු ‌සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය )  සහ වනිතා සංවර්ධන නිලධාරී/ වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් සිදු කරන ලදී.

 

LocalFoofEditing10012023

LocalFoofEditing10012023 2

LocalFoofEditing10012023 3

LocalFoofEditing10012023 4

LocalFoofEditing10012023 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top