හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑතර මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. (උ .පෙ.) සඳහා සුදුසුකම් ලැබූ දරුවන්ගේ හැකියා ලැදියා හඳුන්වා දෙමින් උසස් පෙළ විෂයධාරා තෝරාගැනීම සඳහා මග පෙන්වීමේ වැඩසටහනක් 2023.01.10 වන දින එම විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණි.

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය නිපුනතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් නිලධාරීන්ගේ  සම්පත්දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මේ සඳහා වෑතර මහා විද්‍යාලයීය ගුරුභවතුන් සහ සිසුදරුවන් රැසක් සහභාගීවිණි.

 

HelptoChooseSubjectsforALStudents10012023

HelptoChooseSubjectsforALStudents10012023 2

HelptoChooseSubjectsforALStudents10012023 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top