හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑතර මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. (උ .පෙ.) සඳහා සුදුසුකම් ලැබූ දරුවන්ගේ හැකියා ලැදියා හඳුන්වා දෙමින් උසස් පෙළ විෂයධාරා තෝරාගැනීම සඳහා මග පෙන්වීමේ වැඩසටහනක් 2023.01.10 වන දින එම විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය නිපුනතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මේ සඳහා වෑතර මහා විද්‍යාලයීය ගුරුභවතුන් සහ සිසුදරුවන් රැසක් සහභාගීවිණි.

















