හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෝමාගම බටහිර ග්‍රාම නිලධාරී වසමෙහි ප්‍රජාව සඳහා දේශීය ආහාර සංස්කරණය පිළිබඳව සහ පෝෂණය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 - 01-13 වන දින බිත්තිවෙල කුඹුර රජමහා විහාරයෙහිදී පවත්වන්නට යෙදුණි .

 

වසමෙහි කාන්තා ප්‍රජාව ඉලක්ක කරගනිමින් පැවැත්වූ මෙම වැඩටහන සඳහා සම්පත්දායකත්වය හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයෙහි වෛද්‍ය ගිණිගේ මහතා සහ වෛද්‍ය අනෝජා මහත්මිය විසින් ලබාදෙන ලදී.

එම වසමෙහි සංවර්ධන නිලධාරී දිනූෂා සචිනි මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය) ජී.වී. නිලන්ති මහත්මිය විසින් සිදුකරන ලදී.

Localfoodediting13012023

Localfoodediting13012023 2

Localfoodediting13012023 3

Localfoodediting13012023 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top