හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජල්තර දම්සෙත් මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස.(සා/පෙළ) සඳහා මුහුණදෙන දරුවන් වෙනුවෙන් පවත්වන ලද  "මනෝමිතික පරීක්ෂණ" මඟින් උසස් පෙළ විෂයය ධාරාව තෝරා ගැනීම හා ඔවුන්ගේ වෘත්තීය ගමන් මඟ සංවර්ධනයට අවශ්‍ය මග පෙන්වීමේ වැඩසටහනත්,9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා කාණ්ඩ විෂයයන් තෝරා දීමේ වැඩසටහනත්  2023.01.13 වන දින එම විදුහලේ දී පැවැත්විණි.

 

මෙම වැඩසටහන් සඳහා සම්පත්දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය   මානව සම්පත් නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන  නිලධාරීන් ය.

AwarnessProgram13012023

AwarnessProgram13012023 2

AwarnessProgram13012023 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top